8 months ago Tags #ceylonwire ප්‍රවීණ මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ආරක්ෂක විශ්ලේෂකයකු වන ඉක්බාල් අතාස් අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 81 හැවිරිදි වියේ
8 months ago Tags #ceylonwire කථානායක පාර්ලිමේන්තු සේවකයන් ගැන සැර ක්‍රියාමාර්ග ගන්න යනවා කියන කතාව බොරුවක්ලු ‘පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් භාවිත කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක ජගත් වික්‍රමරත්න තීරණය කර
8 months ago Tags #ceylonwire අල්ලස් ගත් වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් ජනවාරි 27 දක්වා රිමාන්ඩ් අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව,
8 months ago Tags #ceylonwire පොලිසියට මන්නයකින් පහරදෙන්න ආ පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කරයි(වීඩියෝ) පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය
8 months ago Tags #ceylonwire මුලතිව්හි බස්-කාර් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙක් මරුට පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මුරසුමොඩෙයි ප්‍රදේශයේදී බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා
8 months ago Tags #ceylonwire මව සහ පියා රිමාන්ඩ් එකේ සිටියදී මියගිය දරුවාගේ සිරුර ගොඩගනී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකරගේ නියෝගය පරිදි, දැරණියගල නූරියවත්ත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය බවට වාර්තා වූ 14 හැවිරිදි පිරිමි ළමයකුගේ මළසිරුරක්
8 months ago Tags #ceylonwire රෑ කෑමට විමල් සත්යග්රහයෙන් නැගිටලා ගිහිං අද උදෑසන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය පවත්වන ස්ථානයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පිටව ගොස් ඇති බව වාර්තා වේ.
8 months ago Tags #ceylonwire හරිනිට එරෙහිව සජිත්ලා ගෙනා විශ්වාසභංගයට සහාය නොදෙන බව තමිල් අරසු කච්චි කියයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබේ.
8 months ago Tags #ceylonwire විමල්ගේ සත්‍යග්‍රහයට උසාවි නියෝගයක්(වීඩියෝ) අධ්‍යාපන ඇමැතිනි හරිනි අමරසුරියට එරෙහිව බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය ඉවත්කිරීමට තලංගම පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියේ මහජන අපහසුතාවය
8 months ago Tags #ceylonwire සුළිකුණාටු වෙන් විපතට පත්වූවන්ට බන්ධනාගාර 10ක රැඳවියෝ ආහාර වේලක් පරිත්‍යාග කරති දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර දහයක රැඳවියන් ඔවුන්ගේ ආහාර වේලක් පරිත්‍යාග කර