
කොටහේනේ වෙඩි තැබීමට යොදාගත් ‘පලනි රිමෝෂන්ගේ’ මෝටර් රථය සති දෙකකට කළින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් පාවිච්චි කරලා
කොටහේනේදී පසුගිය 07 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර වෙඩික්කරු පලා ගිය මෝටර් රථය කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ









