
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට අපහාස වන පරිදි, ජනමාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඇමැතිවරයා විසින් ධර්ම ශ්‍රී කාරියවසම්ට එන්තරවාසියක් යොමුකර තිබිණි.
එම ව්‍යාජ චෝදනාව හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඇමැතිවරයා විසින් අදාළ එන්තරවාසියෙන් ඉල්ලා තිබිණි.
කෙසේවෙතත් ධර්ම ශ්‍රී කාරියවසම් එම එන්තරවාසියෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතීඥවරුන් හරහා පිළිතුරු එවා තිබේ.
ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අයකර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද(09) කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart