
ලංකාවේ ස්වර්ණමය යුගය හැදුවේ මහින්ද – රනිල් කළේ මහ බැංකුව කොල්ල කන්න දීලා ඇස් කන් පියාගෙන හිටපු එක – සාගරගෙන් ප්රහාරයක්
ජනාධිපති වික්රමසිංහ යුද්ධයට සහාය නොදුන් නායකයෙක් මෙන්ම මහ බැංකුවේ මහ කොල්ලයක් සිදුවූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයෙක් බව









