
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා McGovern-Dole International Food for Education & Child Nutrition වැඩසටහන යටතේ ඉදිරි වසර 05 තුළ මෙරට පාසල් සිසුන් 200,000කට දිවා ආහාර සඳහා ප්‍රතිලාභ සැලසීමට කරයුතු කර ඇත.
ඒ වෙනුවෙන් අතිරේක ඩොලර් මිලියන 32.5ක මුදලක් වෙන්කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
මෙරට ළමා පෝෂණය සඳහා අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ත දායකත්වය ඩොලර් මිලියන 60ක් වේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් සිය ට්විටර් (X) ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart