3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට මුලින් එපා වූ චමරිව යළි ඕනෑ වෙයි ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් 20-20 කාන්තා ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023-2024 තරගවාරයේ දී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ විදේශීය ආදේශික ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire දැන් ගොවිසෙත ලොතරැයි තෑගි දෙන්නෙ ජනපති අතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි
3 years ago Tags #ceylonwire නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධූරය නිල වශයෙන් අහෝසි කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම්දීමක් ලැබී ඇති
3 years ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ අමුතු පාර්ලිමේන්තුවක් රැස්වේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇත. රත්නපුර
3 years ago Tags #ceylonwire පාකිස්ථාන තරගයත් වාර්තා තබමින් පරදියි පාකිස්ථාන කණ්ඩායම 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 06කින් පහසුවෙන් ජයගනු ලැබීය. ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු
3 years ago Tags #ceylonwire ෂැංග්‍රිලා හෝටලයේ ගත්තු ෆොටෝ එකක සහරාන් ඉඳලා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ දිනයේදී ෂැංග්‍රිලා හෝටලයේදී ලබා ගත් ඡායාරූපයක තමා පිටුපසින් සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි
3 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ 12කට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරු 08දෙනකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 12 දෙනකුට ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුව පෙරේදා (09) ස්ථාන මාරු නියෝග නිකුත්
3 years ago Tags #ceylonwire වනිඳුගෙන් සුබ පණිවිඩයක් මහාචාර්ය Fares Haddad ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශිෂ්ඨ ක්‍රියාකලාපයට ස්තුතිවන්ත වන්නට සිය මස්පිඬු දෝෂය පිළිසකර කිරීමට සිදුකළ ශල්‍යකර්මය සාර්ථක
3 years ago Tags #ceylonwire කුසල් මෙන්ඩිස් රෝහල්ගත කෙරේ පාකිස්ථානයට එරෙහිව හයිද්‍රාබාද් හි මේවන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ වේගවත් ශකයක් රැස්කළ කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර ඇති බව ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire දේශීය අදායම් නිලධාරීන්ට තර්ජන – ජනපතිට සහ පොලිස්පතිට දැනුම්දෙයි දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස්වරයාට පසුගිය 05 වැනිදා රාජකාරි වෙලාවේදී රාජකාරි ස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රාජකාරියට බාධාවන ලෙසට