
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත ලබන සඳුදා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.
ට්විටර් (X) පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සියලු ප්‍රතිපාදන මෙම නව පනත් කෙටුම්පතේ අන්තර්ගත බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart