
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) වැඩි කළද විදුලි ගාස්තු ඇතුළු අංශ කිහිපයකට එය බලනොපාන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ලෝක බැංකුවේ ගිවිසුම්වලට අනුව රාජ්ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැට් බද්ද ඒකාබද්ධ කළද එය තාවකාලික පියවරක් පමණක් බව රාජ්ය ඇමැතිවරයා සඳහන් කර ඇත.
රුවන්වැල්ල ප්රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
කෙසේවෙතත් බදු ජාලය පුළුල් කිරීමෙන් පසු ජනතාවට සහන ලබාදිය හැකි බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart