3 years ago Tags #ceylonwire පෞද්ගලික සමාගමකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය රුපියල් බිලියන 59ක් වැයකරලා මතභේදයට තුඩු දී ඇති පෞද්ගලික බලශක්ති සැපයුම්කරුවකු වන ඇඹිලිපිටියේ ඒස් පවර් (Ace Power)සමාගම වෙතින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල
3 years ago Tags #ceylonwire රුපියල් මිලියන 4000ක කුඩු දෙවුන්දරතුඩුවෙන් අල්ලයි හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනකු දෙවුන්දරතුඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක රුසියානු සමාගමට ගල්අඟුරු ටෙන්ඩරය පිරිනමයි මෙරට එකම ගල්අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය වෙත ගල් අඟුරු සැපයීම සඳහා වන දීර්ඝ කාලීන ගල්අඟුරු ටෙන්ඩරය මෙම වසරේදී රුසියාවේ
3 years ago Tags #ceylonwire ලබන වසරේ සිට වාහන ආනයනය කරන්න අලුත් ක්‍රමවේදයක් විදේශ සංචිත පවතින ප්‍රමාණය අනුව ලබන වසරේ සිට රජය විසින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. රජයේ ආරංචි
3 years ago Tags #ceylonwire මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවලට බඳවාගැනීමේ ක්‍රමවේදය වෙනස් කරයි මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire අතිරේක ඉන්ධන සංචිතයක් සඳහා පාවෙන ගබඩාවක් හදන්න සැලසුමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් මෙරට අතිරේක ඉන්ධන තොගය ඉහළ දැමීම සඳහා
3 years ago Tags #ceylonwire ඖෂධ අධිකාරියේ ලොක්කාගේ අත්සන පරක්කුවෙන් වරායේ බෙහෙත් තොග සිරවෙලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නිදහස් කරගැනීමේ ලියකියවිලි අත්සන් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වෛද්‍ය නිෂ්පාදන කොළඹ වරායේ
3 years ago Tags #ceylonwire සීතාට ආයුර්වේද ප්‍රතිකාර පසුගියදා වෙඩි වැදුණු මහරගම සීතා ඇතින්නට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන බව වාර්තා වේ. දළදා මාලිගාවේ පශු වෛද්‍ය ඒකකයට අනුයුක්ත පශු වෛද්‍ය
3 years ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය : විත්තිකරුවන්ගේ මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් අටදෙනා ඉදිරිපත් කළ මූලික විරෝධතා
3 years ago Tags #ceylonwire ඔන්ලයින් රැස්වීම් අඟහරුවාදා සහ සිකුරාදා පමණයි – රජයේ ඉහළ නිලධාරීන්ට නියෝගයක් මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව අඟහරුවාදා සහ සිකුරාදා දිනවල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ඔන්ලයින් රැස්වීම් පමණක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන