3 years ago Tags #ceylonwire එජාපයේ ව්‍යවස්ථාව වෙනස් වෙයි – පක්ෂය නව නායකයන්ට බාරදීමට රනිල් සූදානම් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයක් ඊයේ (25 වැනිදා) පැවැති සමුළුවේදී සිදුකෙරිණි. විධායක කමිටුවෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ තීරණ ගැනීමේ බලතල
3 years ago Tags #ceylonwire ඉන්ජරි පෝලිමට තීක්ෂණ නැවතත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තාවේ. ඔහු නෙදර්ලන්තයට
3 years ago Tags #ceylonwire ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්තය සමග දකුණු අප්‍රිකාව ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් පුර්ව
3 years ago Tags #ceylonwire චීනය න්‍යෂ්ටික අවි ගබඩාව අපේක්ෂා කළාට වඩා වේගයෙන් ව්‍යාප්තවන බව එක්සත් ජනපද වාර්තාව පවසයි චීනයේ මිලිටරි බලය පිළිබඳ පෙන්ටගනයේ වාර්තාවක් පවසන්නේ, චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව කෙතරම් ඉක්මණින් ගොඩනඟා ගන්නේද යන්න පිළිබඳ පෙර කළින්
3 years ago Tags #ceylonwire කැනඩාවට ආයෙත් ඉන්දියාවෙන් උත්තරයක් ඉන්දියාව සහ කැනඩාව අතර අන්‍යෝන්‍ය රාජ්‍යතාන්ත්‍රික පැවැත්මේ සමානාත්මතාවය අපේක්ෂා කරන බවත්, කිසිදු අවස්ථාවක සිය පාර්ශ්වය අන්තර්ජාතික ප්රමිතීන් උල්ලංඝනය නොකළ බවත්
3 years ago Tags #ceylonwire අහුන්ගල්ලේදී තරුණ යුවලකට සහ මාස 04ක සිඟිත්තෙක්ට වෙඩි අහුන්ගල්ලේදී අද පස්වරුවේ සිදුකෙරුණු වෙඩි තැබීමකින් යුවලක් සහ ඔවුන්ගේ සිඟිති දරුවා තුවාල ලබා ඇත. හුන්ගල්ල පොලිස් ඌරගස් මංහන්දි මාර්ගයේ ගල්වෙහෙර
3 years ago Tags #ceylonwire හොඳ මෙන්ම නරක කාලවලදී ද ප්රජාතන්ත්රවාදයේ නිරෝගීකමට මැතිවරණ අවශ්‍ය වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරමින් සිටින බවට වූ පුවතක් නිසා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ
3 years ago Tags #ceylonwire ලබන වසරේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස්වේ ඉන්ධන සඳහා දෛනික මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය. ඔහු පවසන්නේ, ලබන වසර ආරම්භයේ
3 years ago Tags #ceylonwire ලයිට් බිල වැඩිකිරීමට එරෙහිව නඩු විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව නඩු පවරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පළමු ජය ලබයි මෙවර එක්දින ලෝක කුසලානයේ පලමු ජයග්‍රහණය ලබාගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය. ලක්නව් හි