
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් පාවහන් සඳහා වවුචර්පත් බෙදාදීම මේ වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රකාශ කළේය.
ඇමැති ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුව අමතමින් කියාසිටියේ 2023 දෙසැම්බර් 04 සිට 27 දක්වා එම වවුචර්පත් බෙදාහරින බවයි.
රජයේ පාසල්වල සිසුන් 740,000 කට මෙම වවුචර්පත් බෙදාදීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
අධ්‍යාපන ඇමැතිවරයා පැවැසුවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින පාසල්වලින් සහ අමාත්‍යාංශයේ සුදුසුකම් නිර්ණායක අනුව සිසුන් තෝරාගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart