3 years ago Tags #ceylonwire ඩයනාගේ ගැටුම ගැන හොයන ‘පිරිමි කමිටුව’ 25 රැස්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමඟ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට
3 years ago Tags #ceylonwire ගාසා තීරයට ලබාදුන් ආහාර ලොරි 20 ප්‍රමාණවත් නෑ – ජනපති මන්නාරමේදී කියයි සෑම ආගමකටම සමානව සැළකීම සහ සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ඊශ්‍රායල –
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා මිනිස් ජාවාරම් නඩුව : ඉන්දියාව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට 2021 වසරේදී ශ්‍රී ලාංකිකයින් 61 දෙනකු ඉන්දියාවට ගෙන්වාගෙන නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට උත්සාහ කළ මිනිස් ජාවාරමක ප්‍රධානියා ඉන්දීය ජාතික විමර්ශන
3 years ago Tags #ceylonwire ආහාර, බලශක්ති මිල ඉහළ යෑම පාකිස්තානය පුරා දරිද්‍රතාවයේ වැඩිවීමට හේතු වේ – ලෝක බැංකුව වාර්තාගත ඉහළ ආහාර සහ බලශක්ති මිල ගණන්, දුර්වල ශ්‍රම වෙලඳපොලවල් සහ ගංවතුර ආශ්රිත හානි හේතුවෙන් පසුගිය මූල්‍ය වර්ෂය තුළ පාකිස්තානයේ
3 years ago Tags #ceylonwire නමෝ භාරත් : අගමැති මෝදි ඉන්දියාවේ පළමු කලාපීය වේගවත් දුම්රිය සංක්‍රමණ පද්ධතිය විවෘත කරයි රුපියල් කෝටි 30,000 ක වියදමින් ඉදිකරන ලද දිල්ලි සහ මීරුට් අතර රටේ පළමු කලාපීය වේගවත් සංක්‍රමණ පද්ධතියේ (RRTS) කිලෝමීටර් 17
3 years ago Tags #ceylonwire ඛලිස්තාන ප්‍රහේලිකාව : ඉතිහාසය සැබවින්ම ඇඟිල්ල දිගුකරන්නේ කොතැනටද? ‘පන්ජාබ්’ යන නාමයම, සුලග සමඟ පැද්දෙන සශ්‍රීක තිරිඟු කෙත්වල සිට එහි වැසියන්ගේ නිර්භීත කතා දක්වා විචිත්‍රවත් මතකයන් අවදි කරයි. පන්ජාබ්
3 years ago Tags #ceylonwire චීන දේපළ වෙළඳාම පිළිබඳ ගෝලීය විශ්වාසය බිඳවැටෙයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, නිවාස අර්බුදය චීනයේ දේශපාලන නායකත්වයට විශාල අභියෝගයක් වී තිබේ. මූල්‍ය වෙළඳපොළවල් චීනයේ ආර්ථිකයේ අනාගතය ගැන
3 years ago Tags #ceylonwire චමරි අතපත්තු සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ජයගෙනෙයි ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බැෂ් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකර දීමට ශ්‍රී
3 years ago Tags #ceylonwire දළදා මාළිගා පරිශ්‍රයේ නායයෑම ගැන පුරාවිද්‍යාවෙන් සහ වාරිමාර්ගෙන් පරීක්ෂණ ප්‍රතිසංස්කරණය කරමින් පවතින දිය අගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු දළදා මාලිගා සංකීර්ණයේ පැරණි මාලිගා ගොඩනැගිල්ල පරිශ්‍රය සමබන්ධයෙන් පුරාවිද්‍යා
3 years ago Tags #ceylonwire පෝර ගෙන්නිල්ල පරක්කු කරපු ලොක්කෙක්ට අමරවීර යන්න කියයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර සැපයීම භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් තනතුරකට මාරු කිරීමට ඇමැති මහින්ද අමරවීර තීරණය කර