3 years ago Tags #ceylonwire හොරෙන් ගෙනා ඉලෙක්ට්‍රික් වාහන ගැන පරීක්ෂණයක් – වාහන 07ක් වහාම රේගු භාරයට විදේශ ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැකකෙරෙන වාහන 07ක් රේගු
3 years ago Tags #ceylonwire තමාට එරෙහි පෞද්ගලික නඩුවකට අධිකරණ අමාත්‍යංශය මැදිහත්වීම ගැන චමුදිතට සැකයක් අධිකරණයේ පවතින නඩුවකට අදාළව ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, හරිනි අමාලි කබ්රාල් විජේතුංග සහ කීර්ති රත්නායක යන අයට එරෙහිව
3 years ago Tags #ceylonwire චීනයෙන් හොර මාළු තොගයක් ගෙන්නලා(වීඩියෝ) ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව චීනයෙන් මෙරටට මත්ස්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇති බවට ධීවර සංගම් චෝදනා කරයි. ලංකා ධීවර සංස්ථාව ආනයනය
3 years ago Tags #ceylonwire පෙත්සම්වලිනුත් හෙළිනොවූ ඔන්ලයින් කෙටුම්පතේ මැවුම්කරුවෝ කවරහුද ? මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් නීතීඥ සංගමය, ජනමාධ්‍ය ආයතන, නීතිඥ කණ්ඩායම් සහ තවත් පෙත්සම්කරුවන් 40කට වැඩි පිරිසක් ගොනුකර තිබූ
3 years ago Tags #ceylonwire ඉන්දීය හමුදා වහා ඉවත්කර ගන්නා ලෙස චීන ගැති මාලදිවයිනේ නව ජනපති දැනුම්දෙයි පසුගිය මාසයේ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දැඩි චීන හිතවාදියකු වන ආචාර්ය මොහොමඩ් මුයිසු, ඉන්දීය හමුදාව සිය රටින් ඉවත් කර ගන්නා
3 years ago Tags #ceylonwire පස් කන්දක් කඩා වැටී කොලොන්න පාසල් සිසුවෙක් මරුට කොළොන්න – කුඩලිහේන ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය ලක්වූ අචල අකලංක දොරපනේ
3 years ago Tags #ceylonwire පුරාවිද්‍යාවේ වැඩ බලන්න මහාචාර්ය රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ පත්කර තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකරන්න ඉඩ නොදුන්නැයි රුද්රකුමාරන්ගෙන් තමිල්නාඩු රජයට දොස් ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් නැමති තම සංවිධානයේ සම්මන්ත්‍රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සම්බන්ධීකාරකයකු වූ විශ්වනාදන් රුද්රකුමාරන් තමිල්නාඩු රජයට
3 years ago Tags #ceylonwire ළමා කතන්දර පොත් අස්සේ මිලියන 230ක කොකේන් ඇවිත් ළමා කතා පොත් අතර සඟවා නීතිවිරෝධී ලෙස කොකේන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire සැප්තැම්බරයේදී ජාතික ජන බලවේගය සියලු පක්ෂ අභිබවා ඉදිරියට එයි ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’