
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩාවැටුණු හිමාලයානු මාර්ග උමං මාර්ගයක් යට වැළලී සිටි කම්කරුවන් 41 දෙනාම දින 17කට පසුව බේරාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය.
“සිල්ක්යාරා උමග කඩාවැටීමෙන් සිරවී සිටි කම්කරුවන් 41දෙනකු සාර්ථකව බේරා ගැනීමට හැකිවීම නිසා සම්පූර්ණයෙන්ම සහනයට සහ සතුටට පත්වෙනවා” යැයි මාර්ග ප්රවාහන ඇමැති නිතින් ගඩ්කාරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“මෙය මෑත වසරවල වඩාත්ම වැදගත් ගලවාගැනීමේ මෙහෙයුම්වලින් එකක් ලෙස සළකුණු ලැබූ අතර, ආයතන රැසක් විසින් හොඳින් සම්බන්ධීකරණය කරන ලද උත්සාහයකි.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම දැවැන්ත ගලවාගැනීමේ මෙහෙයුම පසුගිය සති දෙකක කාලය තුළ ලොව පුරා අවධානයට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart