1 month ago Tags #ceylonwire දේශගුණික විපර්යාස හමුවේ වන බලපෑම්වලදී අලි ඇතුන්ට සහ කොටින්ට ප්‍රමුඛත්වය දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට එල්ල වන බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ කොටින් මුහුණ දෙන ගැටලුවලට
1 month ago Tags #ceylonwire මැයි මාසයේ උද්ධමනය 5.5% දක්වා ඉහළට | ආහාර උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 අප්‍රේල් මාසයේදී 5.4%ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික උද්ධමන අනුපාතය , 2026
1 month ago Tags #ceylonwire ගාසා තීරයෙන් සීයට 70ක් අල්ලන්න නෙතන්යාහුගෙන් හමුදාවට නියෝග ගාසා තීරයේ භූමියෙන් 70%ක ප්‍රමාණයක පාලනය තමන් සතු කර ගන්නා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.
1 month ago Tags #ceylonwire ශ්‍රී ලංකාව දුන්න එකඟතා ලිපිය IMF එක ප්‍රසිද්ධ කරයි | ඉන්ධන මිල සූත්‍රය ඉදිරියට ගෙනියන්නත් පොරොන්දු වෙලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ඒකාබද්ධ පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා රජය
1 month ago Tags #ceylonwire නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුව ජූලි 07 වැනිදා විභාගයට ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ සමාගම් ව්‍යාපෘති ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 07
1 month ago Tags #ceylonwire මඩකලපුවේ හෝටල් කාමරයක දරුවන් දෙදෙනෙකු මියයෑම| පියා අත්අඩංගුවට | සිද්ධිය පිටුපස තිබූ ජාවාරමකුත් හෙළි වෙයි මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ හටගත් ගින්නකින් පිටවූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑමේ සිද්ධිය
1 month ago Tags #ceylonwire ඉන්දීය නිළි ට්විෂා ෂර්මාගේ මරණය | විශ්‍රාමික විනිසුරු නැන්දම්මා අත්අඩංගුවට ගනී ඉන්දීය නිරූපිකාවක සහ නිළියක වන ට්විෂා ෂර්මාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඇයගේ නැන්දම්මා වන විශ්‍රාමික විනිසුරු ගිරිබාලා සිං ඉන්දීය මධ්‍යම විමර්ශන
1 month ago Tags #ceylonwire ‘මව්බිම’ ජනමාධ්‍යවේදියාට කාර්යාලයට ඇතුළුවීම ටිරාන් තහනම් කරලා සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමට අයත් දිනපතා සහ ඉරිදා ‘මව්බිම’ පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවයේ නියුතුව සිටි රවිෂාන් ප්‍රනාන්දු සම්බන්ධ ගැටලුවට
1 month ago Tags #ceylonwire ශ්‍රීලන්කන් එකේ සභාපති කරන්න හොඳ යෝජනාවක් ඇවිත් ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරියකු කඩිනමින් පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව ගුවන්සේවා අමාත්‍ය අනුර
1 month ago Tags #ceylonwire බැසිල් රාජපක්ෂට තවත් නඩුවක්| අත්අඩංගුවට ගන්නත් නියෝග රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්