4 weeks ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ගැන ගොඩක් දන්න සේනක නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරයි ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සේනක පල්ලේතැන්න පත්කර තිබේ. සේනක පල්ලේතැන්න මීට පෙර
4 weeks ago Tags #ceylonwire විජේගේ පුතා සිය යාපනයේ පවුල් පසුබිම සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සම්බන්ධය ගැන පවසයි ප්‍රකට නළු සහ දේශපාලනඥ ජෝශප් විජේගේ පුත් ජේසන් සංජේ, තමන්ගේ පවුලේ ශ්‍රී ලාංකික මුල් සහ යාපනය සමඟ ඇති සබඳතාව පිළිබඳව
4 weeks ago Tags #ceylonwire රත්මලාන නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය
4 weeks ago Tags #ceylonwire බාල ගල්අඟුරු නිසා මාස පහකදී රජයේ විදුලි සමාගමට රු.බිලියන 5.6ක පාඩුවක් | බිලියන 4ක සමාගමේ ඇපකරය රාජසන්තක කරලා ශ්‍රී ලංකාවේ බාල මට්ටමේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) ගල්අඟුරු ගනුදෙනුව හේතුවෙන් මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ලංකා විදුලි ජනන
4 weeks ago Tags #ceylonwire නයිරෝබි වල ‘හෙළ ඇපරල්’ ආයතනය වසාදැමීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රී කෙනෙක් කෙන්යානු සෙනෙට් සභාවෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ පදනම් වූ ‘හෙළ’ ඇඟලුම් සමූහයට අයත් ‘Hela Intimates EPZ Limited’ සමාගමේ සේවකයින් 3,000 කට වැඩි පිරිසකට හිඟ වේතන,
4 weeks ago Tags #ceylonwire අලුත් සංශෝධනයට අනුව සැකකරුවෙක් සියලු තොරතුරු හෙළිකළහොත් අල්ලස් අධ්යක්ෂ ජනරාල්ට ඔහුට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගත හැකියි අලුතින් යෝජිත අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ සංශෝධනයට අනුව, අල්ලස් චෝදනාවලට ලක්ව සිටින සැකකරුවකු, අදාළ වරද පිළිබඳව තමන් දන්නා සියලු
4 weeks ago Tags #ceylonwire වයිරල් වෙච්ච ‘පූස් වීඩියෝවට’ තලාතුඔයදී දෙදෙනෙක් අත්අඩංගුවට ගනී සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වූ වීඩියෝවක දැක්වෙන බළලකුට වධ හිංසා කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය
4 weeks ago Tags #ceylonwire ලයනල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත වෙයි අර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ පියා මෙන්ම ඔහුගේ දීර්ඝකාලීන නියෝජිතයා වූ ජෝර්ජ් මෙසී දීර්ඝ කාලයක් පැවති අසනීප තත්ත්වයකින් පසු
4 weeks ago Tags #ceylonwire ‘නිරුවත් ඡායාරූප’ ඔස්සේ සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක දැවැන්ත සංවිධානාත්මක කප්පම් ජාවාරමක් හෙළිවෙයි Facebook, Messenger, Instagram සහ WhatsApp යන Meta සමාජ මාධ්‍ය ජාලයන් උපයෝගී කරගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව
4 weeks ago Tags #‘බෝල්රූම්‘_ශාලාව “ජනාධිපති කියන්නේ ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙක් පමණයි” | ඩොලර් මිලියන 400ක බෝල්රූම් ව්‍යාපෘතිය අත්හිටුවීමට අමෙරිකානු අභියාචනාධිකරණයෙන් ට්‍රම්ප් පරිපාලනයට තද නියෝගයක් ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400ක අධික පිරිවැයකින් යුත් ‘බෝල්රූම්‘ ශාලාවේ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන