2 years ago දරුවන්ට ඊමේල් හදනකොට මාපියන්ගේ තොරතුරු දෙන්න එපා – පොලිසිය ඉල්ලයි පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන
2 years ago ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චියේ මරුතන්කේනි පොලිසියේ නිලධාරීන්
2 years ago ලෝක ටෙස්ට් ශුරයන් තීරණය කෙරෙන අවසන් තරගය අද ඇරඹෙයි 2022/23 ලෝක ටෙස්ට් ශුරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන අවසන් මහා තරගය එංගලන්තයේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේදි අද (7) ඇරඹෙයි. ශ්‍රී ලංකා
2 years ago වෘත්තීය පුහුණු නිලධාරියා පොලිස් අත්අඩංගුවේ දී මියගියේ ගුටිකාලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ සිටියදී පසුගිය ජනවාරි මාසයේදී මිය ගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණයට හේතුව පහරදීමක් බව
2 years ago LPL සදහා තාක්ෂණික කමිටුවක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය(LPL) සඳහා සාමාජිකයන් සිව්දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය පවසයි. එහි සභාපතිවරයා
2 years ago පත්වීම් නැතුව දොස්තරලා පෝලිමේ 2022 ජූනි මස දෙවන වරට රජයේ වෛද්‍ය පීඨ අවසන් වසර විභාගය සමත් වෛද්‍ය උපාධිධාරීන් සහ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගත්
2 years ago රු. මිලියන 300ක හොර බඩු දැලේ නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් සමඟ කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ. රේගුව පවසන පරිදි මෙම කන්ටේනරයේ තිබූ
2 years ago ජනපති විනිසුරන්ට භෝජන සංග්‍රහයක් දීලා – සජිත් හෙළිකරයි (වීඩියෝ) අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(06) කනස්සල්ල
2 years ago චමරි සහ හර්ෂිතා ICC මැයි මාසයේ ක්‍රීඩිකාව සම්මානයට නිර්දේශ වෙයි මැයි මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා ක්‍රීඩිකාව සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනකු නිර්දේශ වී ඇත. ඒ ශ්‍රී ලංකා
2 years ago ශ්‍රී ලංකා A කඩුලු 07කින් දකුණු අප්‍රිකාව පරදයි සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.