
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් සමඟ කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.
රේගුව පවසන පරිදි මෙම කන්ටේනරයේ තිබූ භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 300 කි.
රේගු නිලධාරීන් අනාවරණ කරගෙන ඇති ආකාරයට මෙම භාණ්ඩ අතර රුපියල් මිලියන 200ක් පමණ වටිනා සුවඳ විලවුන් වර්ග, මෝටර් රථ අමතර කොටස්, මධ්‍යසාර සහ දුම්වැටි ද තිබී ඇත.
වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම කන්ටේනරය නීතිවිරෝධී ලෙස ආනයනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart