
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චියේ මරුතන්කේනි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස මන්ත්රිවරයව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මන්ත්‍රි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස්ගතවීම වළකාලමින් තහනමක් පැනවීමටද අධිකරණය ඊයේ (06) පියවර ගත්තේය.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම පනවා ඇත්තේ පසුගියදා මර්දංකේනි ප්‍රදේශයේ දී පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනකු සමගින් ඇතිකරගත් ආරවුල සහ විභාග මධ්‍යස්ථානයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු සමගින් ඇතිකරගත් වචන හුවමාරුව හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart