7 months ago Tags #ceylonwire නීතියට මුවාවී රුපියලේ ෂොපින් බෑග් එක රුපියල් තුනට විකුණන සුපර් මාකට් මංකොල්ලය සිලි බෑග් හෙවත් ප්ලාස්ටික් බහාලුම් මලු නොමිලේ ලබා දීම තහනම් බව, අංක 2456/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පාරිභෝගික කටයුතු
7 months ago Tags #ceylonwire ගාස්තු සීයට 13.56කින් වැඩිකරන්න ලංවිම ඉල්ලද්දී ලයිට් බිල තාවකාලිකව අඩු වැඩිවෙන්න පුළුවන් බව මුදල් නි.ඇමැති කියයි පොරොන්දු වූ පරිදි වසර තුනකින් විදුලි ගාස්තු අඩුකිරීම සඳහා දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
7 months ago Tags #ceylonwire “ලංකාවේ වටිනාම වාහනේ තියෙන්නේ මට” | සල්ලිකාරයෙක් වූ හැටි ගැන ලංකේශ්වර මිත්‍රපාල ෆේස්බුක් එකේ ලියයි මෙරට දැනට පවතින මිලෙන් වැඩිම මෝටර් රථය තමා සතු බව සහල් ව්‍යාපාරික ලංකේශ්වර මිත්‍රපාල පවසයි. මෑතකදී මෙරටට ආනයනය කරන ලද
7 months ago Tags #ceylonwire ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ.
7 months ago Tags #ceylonwire නීතිඥවරයාගේ සහ බිරියගේ ඝාතනය | පොලිස් ඇමැතිට ඉල්ලා අස්වන ලෙස එජාපය කියයි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම හෙළාදකිමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත. මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යයට
7 months ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ 12කගේ වත්කම් බැරකම් සොයන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඉහළ නිලධාරීන් 12 දෙනකුගේ වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලා ‘සිවිල් බුද්ධි පෙරමුණ’ අල්ලස්
7 months ago Tags #ceylonwire ඉන්දු-පාකිස්තාන තරගය බලන්න ප්‍රයිවෙට් ජෙට් 10කට වැඩි ගාණකින් කට්ටිය ඇවිත් ඊයේ පැවැති ඉන්දියා-පකිස්තාන විස්සයි20 තරගය නැරඹීම සඳහා ක්‍රිකට් ලෝලීන් රැගත් පෞද්ගලික ජෙට් යානා 10කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති
7 months ago Tags #ceylonwire අනතුරට පත් තරුණයකු දෙවුර මත තබාගෙන රෝහලට රැගෙන ගිය ටෙශානිගේ ෆේස්බුක් සටහන මහමගදී අනතුරට පත් තරුණයකු සිය දෙවුර මත තබාගෙන රෝහලට රැගෙන යන තරුණියක පිළිබඳ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඊට
7 months ago Tags #ceylonwire ජනපති අනුර ඉන්දු-පාකිස්තාන තරගය නැරඹීමට යයි(වීඩියෝ) කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන ඉන්දියා-පකිස්ථාන ගැටුම නැරඹීමට ශ්‍රී ලංකා සභාපති අනුර කුමාර දිසානායක පැමිණ තිබේ. ICC
7 months ago Tags #ceylonwire ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් ඉහළට | රටේ සීයට 65ක් ආණ්ඩුවේ කටයුතු අනුමත කරති | මෙන්න අලුත්ම සමීක්ෂණය 2026 පෙබරවාරි මස මුලදී, Verité Research ආයතනය විසින් පවත්වන ලද “ජාතියේ මනෝභාවය”(Mood of the Nation) මත විමසුමේ නවතම වටයේදී, ආණ්ඩුවේ