6 months ago Tags # මියයයි තරගයට පෙර පිටියේදී ඇදවැටී BPL පුහුණුකරු මියයයි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) කණ්ඩායම් සහකාර පුහුණුකරුවකු සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) අනුබද්ධ විශේෂඥ වේගපන්දු යැවීමේ පුහුණුකරුවකු වන මහබුබ් අලි
6 months ago Tags #ceylonwire නීතිඥවරියකට තර්ජනය කළ බව කියන කඩුවෙල නගරාධිපතිගේ බොඩිගාඩ්ට ඇප නීතිඥවරියකට තර්ජනය කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක
6 months ago Tags #ceylonwire ‘පවර්බෝල්’ ලොතරැයියෙන් ඩොලර් බිලියන 1.8ක හිතාගන්න බැරි ජයමල්ලක් දිනලා අමෙරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන ‘පවර්බෝල්’ ලොතරැයියේ ඊයේ (25) සිදුකළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකරගැනීමට ආකැන්සාස් හි
6 months ago Tags #ceylonwire වලාන ඉස්පිරිතාලේ ලොකු දොස්තර මිරිස්ස මුහුදේ ගිලෙයි මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගිය 49 හැවිරිදි වෛද්‍යවරයකු දියේ ගිලී මියගිය බව පොලිසිය පැවසීය. මාතර රෝහලට ඇතුළත්
6 months ago Tags #ceylonwire දෙසැම්බර් 29දා ගැන නරක ආරංචියක් දෙසැම්බර් 29 වැනි දින සිට දිවයින හරහා ක්‍රියාකාරී නැගෙනහිර සිට හමන සුළං ප්‍රවාහයක් අපේක්ෂා කරන බැවින්, දෙසැම්බර් 29 වන දින
6 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ්ට පිස්තෝලයක් දීලා! | ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකුට ගිනි අවියක් ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
6 months ago Tags #ceylonwire බදුල්ලෙන් 68%ක් නායයෑම් අවදානම් කලාප බව හඳුනාගනී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තා කර ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 68% ක් පමණ විවිධ නායයෑම් අවදානම් මට්ටම් සහිත
6 months ago Tags #ceylonwire ලක්ෂ 3ක සහ රන් පවුම් තුනක අල්ලසකට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
6 months ago Tags #ceylonwire සුනාමි රැල්ල ඇවිත් වසර 21ක් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සම්පූර්ණ වේ. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය
6 months ago Tags #ceylonwire දකුණු මුහුදේ දී අල්ලපු රු.මිලියන 2000ක කුඩු තොගය ‘දෙහිබාලේගේ’ බව හෙළිවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත්