
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ලීටර් 604 ක් නීති විරෝධී ලෙස සඟවා තබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව, මීගස්වැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගස්වැව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු සිල්ලර වෙළඳසැලක හිමිකරුවකු වන 70 හැවිරිදි අයකු වන අතර, ඔහුව ඊයේ (18) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් තොග එකතු කරමින් සිට ඇති බව වාර්තා වේ.
හිඟයන් පවතින විට වැඩි මිලට විකිණීම සඳහා ඉන්ධන සඟවා තබා ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරු අද (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart