6 months ago Tags #ceylonwire ලක්ෂ 3ක සහ රන් පවුම් තුනක අල්ලසකට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
6 months ago Tags #ceylonwire සුනාමි රැල්ල ඇවිත් වසර 21ක් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සම්පූර්ණ වේ. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය
6 months ago Tags #ceylonwire දකුණු මුහුදේ දී අල්ලපු රු.මිලියන 2000ක කුඩු තොගය ‘දෙහිබාලේගේ’ බව හෙළිවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත්
6 months ago Tags #ceylonwire ඉන්දීය ක්‍රිකට් තරගයේදී ලෝක වාර්තා රැසක් අලුත් වෙයි | කණ්ඩායම ලකුණු 574යි | අවුරුදු 14ක සූර්යවංශි පන්දු 84කින් ලකුණු 190යි A කාණ්ඩයේ එක්දින තරගයකදී ලකුණු 574/6ක් ලබාගනිමින් ඉන්දියාවේ බිහාර් කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ලෝක වාර්තා කිහිපයක් අලුත් කළේය. එම තරගයේදී පන්දු
6 months ago Tags #ceylonwire පොලිස් චෝදනා හිරු ටීවී ප්‍රතික්ෂේප කරයි | ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් බවට අනතුරු අඟවයි ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන හිරු මාධ්‍ය ජාලය, තම ආයතනයට එරෙහිව මෑතකදී ගත් ක්‍රියාමාර්ග ජනමාධ්‍ය නිදහසට
6 months ago Tags #ceylonwire “පොලීසිය වටේ යනවා” – හිරු මාධ්‍ය ආයතනය ගැන යන කතාවට විෂය ප්‍රාමාණිකයෙක් සටහනක් තබයි හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්‍ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය
6 months ago Tags #ceylonwire සාම සාධක වැඩවලට ගිහින් ඉන්න ලංකාවේ ගුවන් නියමුවෝ මධ්‍යම අප්‍රිකාවේදී ගලවාගැනීමේ නිර්භීත මෙහයුමක් කරලා එක්සත් ජාතීන්ගේ නියෝගය යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් දෙසැම්බර් 15 වැනිදා තුවාලකරුවන් බේරාගැනීමේ නිර්භීත මෙහෙයුමකට
6 months ago Tags #AST_SpaceMobile ඉන්දියාව ‘නිල් කුරුල්ලා’ හරියටම කක්ෂයට යවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) මාර්ක් 3 දියත් කිරීමේ යානය විසින් BlueBird Block-2 චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට අද සාර්ථකව යොමුකර තිබේ.
6 months ago Tags #‘The_Hutchinsons’ වීසා දික්කරගන්න ගිය රට පවුලක් ලංකාවේ වැඩගැන පතුරු අරී(වීඩියෝ) විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සංචාරක පවුලක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කර තිබේ. ඔවුන් සිය අත්දැකීම
6 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ කොළඹ සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රගතිය බලන්න ගුවන් හමුදාපති යයි පිටකොටුවේ පිහිටි කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ මාණ්ඩලික ප්‍රධානී