
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට (21) සහ ඊට පසු (22) ගබඩා පර්යන්තවලින් ඉන්ධන නිකුත්නොකරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
දිවයින පුරා පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන සපයන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
ලියාපදිංචි අංකයේ අවසාන අංකය ලෙස ඉරට්ටේ අංකයක් ඇති වාහන සඳහා පමණක් අද (20) ඉන්ධන නිකුත් කරන බව ඔහු තවදුරටත් පවසයි.
QR කේතය සහ ඔත්තේ/ඉරට්ටේ ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමෙන් තදබදය අඩු වී ඇති අතර, සෑම කෙනෙකුටම වඩාත් පහසුවෙන් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart