2 years ago Tags #ceylonwire අරුණ දර්ශනටත් ඔලිම්පික් වරම් ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ඔහු මීටර් 400 පිරිමි
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් විදුලිය ගේන්න මුහුද යට කේබල් එළන වැඩේට හවුල් ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම විදුලිබල
2 years ago Tags #ceylonwire අලි සබ්රි හෙට සිංගප්පූරු යයි විදේශ ඇමැති අලි සබ්රි නිල සංචාරයක් සඳහා හෙට (07) සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබේ. ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ සිංගප්පූරු
2 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාලවල තියෙන්නේ ජනතාවගේ බදු මුදල් – FUTA එකේ බූදලයක් නෙවෙයි- රාජ්‍ය ඇමැති රාඝවන් විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට නොවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් පවසයි. ඔහු චෝදනා
2 years ago Tags #BMW පියුමි හංසමාලිට අයත් BMW කාර් එකක් කුඩු ජාවාරම්කාරයෙක්ගේ ගෙදරක තිබිලා සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයකට ලක්ව සිටින නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන
2 years ago Tags #ceylonwire පකිස්තානය ගැන භයානක අනාවරණයක් පකිස්තානයේ පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ කරච්චි සහ ඉස්ලාමාබාද් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වීදි සහ මහාමාර්ග අපරාධ සිදුවීම් සැලකිය යුතු ලෙස
2 years ago Tags #ceylonwire පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තහනම තවත් දික්කරයි බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මහ බැංකුව
2 years ago Tags #ceylonwire මිලියන 58ක් ගෙවා පොලිසියට අලුතෙන් රට බල්ලෝ ගෙනත් පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 58ක වියදමින් නෙදර්ලන්තයෙන් නිල සුනඛයන් 35 දෙනෙකු ගෙන්වා තිබේ. මෙම සුනඛයන් කටුනායක බණ්ඩාරනායක
2 years ago Tags #ceylonwire රු.150,000ක අල්ලසක් ලබාගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 150,000 ක අල්ලසක් ලබා
2 years ago Tags #ceylonwire සාගලගේ රථ පෙළ වීඩියෝ කළා යැයි තරුණයෙක් අත්අඩංගුවට අරගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ වාහන පෙළේ දර්ශන සිය ජංගම දුරකථනයේ පටිගත