
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ යූඑස්එස් මයිකල් මර්ෆි නෞකාව නිල සංචාරයක් සඳහා අද (23) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලදී.
155m දිග Arleigh Burke පන්තියේ මඟ පෙන්වන මිසයිල විනාශ කරන මෙම නෞකාව 323 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර එයට අණදෙන්නේ ජොනතන් බී. ග්‍රීන්වෝල්ඩ් ය.
යූඑස්එස් මයිකල් මර්ෆි දිවයිනේ රැඳී සිටින කාලය තුළ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් රටේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්ෂා කෙරේ.
නෞකාව ජූලි 26 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart