
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා (25) රැස්වීමට නියමිත බව වාර්තා වේ.
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙන අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කෙසේවෙතත්, මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙම සති අන්තයට පෙර ප්‍රකාශයට පත්කරන බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart