4 months ago Tags #ceylonwire නීතිවිරෝධී විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් උතුරුමැද ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නොතීසි උතුරු මැද පළාත් මහාධිකරණය ඊයේ (11) උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් හයදෙනෙකුට ලබන 27 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසි
4 months ago Tags #ceylonwire කෙහෙළියලාගේ කාලේ බෙහෙත් මගඩි | ලියාපදිංචි නැති සැපැයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කළ බලපෑම් උසාවියේදී හෙළිවේ ඖෂධ ආනයනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී නොමැති ආයතනවලින් (සැපැයුම්කරුවන්ගෙන්) ඖෂධ මිලදී ගැනීම සඳහා විශේෂ
4 months ago Tags #ceylonwire පහුගිය අවුරුද්දේ ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් 900ක් අලුතින් හඳුනාගෙන ගතවූ වසරක කාලය තුළ මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින්
4 months ago Tags #APOE4_ජානය ඔබත් තේ හරි කැෆේන් හරි බොන කෙනෙක්ද ? කැෆේන් බවට පත් කළ කෝපි ඩිමෙන්ශියා අවදානම අඩු කළ හැකි බවට නව පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ. නිරෝගී වැඩිහිටියන් 132,000කට ආසන්න
4 months ago Tags #2025_ගෝලීය_දූෂණ_දර්ශකය ගෝලීය දූෂණ දර්ශකයේ ලංකාව ඉස්සරහට ඇවිත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි 2025 ගෝලීය දූෂණ දර්ශකයේදී ශ්‍රී ලංකාව සිය ස්ථානය වැඩිදියුණු කර ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව දර්ශකයේ ඇති
4 months ago Tags #ceylonwire ‘සංස්කෘතික සංචාරක ප්‍රවර්ධනය’ කිය කිය අපිව ඇන්දුවා – ආදිවාසී නායකයාගෙන් බරපතළ චෝදනාවක් තම ප්‍රජාව සහ ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායන් වාණිජමය වාසි සඳහා සූරාකෑම සම්බන්ධයෙන් වැදි නායක ඌරුවරිගේල වන්නිල ඇත්තෝ බරපතළ කණස්සල්ල පළ කර
4 months ago Tags #ceylonwire ජනපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා
4 months ago Tags #ceylonwire ඉන්දියාවේ බැට් ගැන කියපු කතාව භානුක පැහැදිලි කරයි ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෑත සම්මුඛ සාකච්ඡාවකදී කළ අදහස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ තමන්
4 months ago Tags #ceylonwire “මම බෞද්ධයෙක්” – නාමල් බෞද්ධ ඡන්දවලට කතාකරයි තමා බෞද්ධයෙක් බවත්, මම ඒ වෙනුවෙන් පෙනීසිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂල පවසයි. ජනමාධ්‍ය හමුවේ අදහස්
4 months ago Tags #CCTV මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට 12 දෙනකුට මරණ දඬුවම් නියම වෙයි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දොළොස් දෙනෙකුට මරණ