4 months ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන මැච් එක දවසට කොළඹට වහීද? පෙබරවාරි 15 වැනිදා පමණ ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් ඇතිවීමට ඉඩ ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ කාලගුණ
4 months ago Tags #ceylonwire අරගලකරුවන් පරාජය කළ බංග්ලාදේශයේ ජාතිකවාදී පක්ෂයට ජනපති අනුර සුබපතයි බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට සහ එහි නායක තරීක් රහ්මාන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර ඇත.
4 months ago Tags #2026_අයවැය අයවැය මගින් SSCL එකට කළ වෙනස්කම් නිසා අප්‍රේල් ඉඳන් වාහන මිලේ වෙනසක් ? 2026 අයවැය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සම්බන්ධයෙන් හඳුන්වා දුන් වෙනස්කම් මත, 2026 අප්‍රේල් 1 වැනිදා සිට වාහන මිල
4 months ago Tags #ceylonwire පාස්කු නඩුව අහන්න කොළඹ හතේ ඇමැති නිල නිවාසයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පසුගිය වකවානුවේ ඇමැති නිල නිවාසයක් ලෙස භාවිත කළ පරිශ්‍රයක් ස්ථාපිත
4 months ago Tags #ceylonwire කාසිකොටේ අලි උමගේ වැඩ අලුත් තාක්ෂණයත් එක්ක ආයෙත් පටන් අරන් ගල්ගමුව සහ අඹන්පොල අතර අලින් නිතර එහාමෙහා යෑම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ස්ථානයක් වන කාසිකොටේ හි දුම්රිය මාර්ගයට යටින් ඉදිකරමින් පවතින අලි
4 months ago Tags #ceylonwire වාලච්චේන නගරයට අලි පනී | පහරදීමකින් කාන්තාවක් මරුට(වීඩියෝ) අද උදෑසන මඩකලපුව, වාලච්චේන නගරයට කඩාවැදුණු වන අලියෙකුගේ ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. අද (13) උදෑසන 6:00
4 months ago Tags #ceylonwire අගෝස්තුවේ සිට කොළඹට මෙට්‍රෝ බස් කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් බස් සේවාව හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ඊයේ
4 months ago Tags #ceylonwire මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වේ හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ වයස අවුරුදු 92 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බව පවුලේ
4 months ago Tags #ceylonwire ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ඇතැයි කියන සම්බන්ධය ගැන හිරුණිකා පැහැදිලි කරයි කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපාරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු
4 months ago Tags #ceylonwire කිම් ජොන් උන්ගේ 13 හැවිරිදි දියණිය උතුරු කොරියාවේ මීළඟ නායිකාව ලෙස තෝරාගනී! උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තම දියණිය එරට පාලන තන්ත්රයේ උරුමක්කාරිය ලෙස තෝරාගෙන ඇති බව දකුණු කොරියානු ඔත්තු ඒජන්සිය