
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල්කාන්ත විසින් රුපියල් කෝටි 60 ක අයථා මූල්‍ය ගනුදෙනුවක් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන අසත්‍ය ප්‍රචාරණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.
Facebook සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මක වන Top News Lk නැමැති ෆේස්බුක් පිටුවෙහි මෙම වීඩියෝව ප්‍රචාරය කර ඇති අතර, අනුරාධ තෙන්නකෝන් නමැති පුද්ගලයකු මේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
එකී ප්‍රකාශයන් මඟින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට මෙන්ම අමාත්‍යාංශයේ නිල ක්‍රියාවලියට දෝෂාරෝපණය කරමින් එහි අක්‍රමවත්භාවයක් පවතින බව හුවා දැක්වීමට සංවිධානාත්මකව උත්සාහ කර ඇති බව ද එම පැමිණිල්ලෙහි දක්වා තිබේ.
මෙය අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය සිතාමතා පළුදු කිරීමේ චේතනාවෙන් දියත්කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත මඩ ප්‍රචාරයක් මෙන්ම සංවිධානාත්මක කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart