1 year ago Tags #ceylonwire නිවාඩුවට ගෙදර යන සෙබළු පාතාලයට සම්බන්ධ වෙනවාදැයි සොයයි සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන ත්‍රිවිධ හමුදා භටයන් සහ සෙසු නිලධාරීන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරයි ඉන්දියානු ආයෝජන ඉහළ නැංවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ අංශයේ රැකියා අවස්ථා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා
1 year ago Tags #ceylonwire ලයිට් බිල අඩුකරන්න පුළුවන් සීයට 14කින් විතරයි – ලංවිම දැනුම්දෙයි විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන
1 year ago Tags #ceylonwire නිවුන් දරුවන් ලිංගික අපයෝජනයට ලක්කළ චීවරධාරියෙක් අල්ලයි (වීඩියෝ) පිරිමි නිවුන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත. හෝමාගම මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire මන්නා රමේෂ් සහ බිරිය සජාහිදී පොලිසියට කොටු අවිස්සාවේල්ලේ පාතාල භීෂණය පතුරුවමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම මෙහෙයවමින් පාතාල අපරාධවල නිරතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවකු වන මන්නා රමේෂ්, ඔහුගේ බිරිය
1 year ago Tags #ceylonwire මරණ තර්ජන බව පවසමින් පොලිස් පරීක්ෂකවරයා රටින් පළායෑම ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි පාතාල කල්ලි සාමාජිකයින්ගේ මරණ තර්ජන හේතුවෙන් රටින් පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක
1 year ago Tags #ceylonwire පන්ති කාමරයක දරුවෙක් අපහසුතාවට පත්කරන වීඩියෝව ගත්ත කෙනා ගැන හොයයි පාසල් පන්ති කාමරයක් තුළදී කුඩා දරුවෙකුට අපහසුතාවයක් ගෙන දෙන ආකාරයේ වීඩියෝ පටයක් පටිගත කිරීමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග
1 year ago Tags #ceylonwire දමිතාටයි සැමියාටයි ඇප රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මාර්තු 6 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ ඇප ලබාදුන්නේය.
1 year ago Tags #ceylonwire ලංකාව කාටත් හොරා හූතින්ට ගහන්න නැවක් යවලා – ජුලී හෙළිකරයි රතු මුහුදේ හූති ත්රස්තයන්ට එරෙහි ‘ගාඩියන්’ මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විටත් පිටත්කර