
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ හූති ත්රස්තයන්ට එරෙහි ‘ගාඩියන්’ මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විටත් පිටත්කර යවා ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් අද කොළඹ පැවති පාත්ෆයින්ඩර් ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුවේදී අනාවරණය කර ඇත.
රතු මුහුදු කලාපය හරහා නෞකාවල ආරක්ෂිත සංක්‍රමණය සහතික කිරීම සඳහා බහුජාතික ආරක්ෂක මෙහෙයුමක් වන Operation Prosperity Guardian දෙසැම්බර් 18 වැනි දින ආරම්භ කළ බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්සත් ජනපද ආරක්ෂක නෞකා (Coast Guard cutters) තුනක් පරිත්‍යාග කර ඇති අතර, තවත් එක් නෞකාවක් ලබාදීමට කැමැත්ත පළකර ඇත.
දකුණු ආසියාවේ එකම ප්‍රතිනැව්ගතකරණය කිරීමේ මධ්‍යස්ථානය ලෙස ගෝලීය වෙළඳාමට පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය හුවා දක්වමින්, වාණිජ සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීමේ වැදගත්කම තානාපතිනිය අවධාරණය කර තිබේ.
කලාපීය සහ ගෝලීය ආර්ථිකයන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ගලායෑම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වයේ වැදගත්කම ද ඇය සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart