
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් පන්ති කාමරයක් තුළදී කුඩා දරුවෙකුට අපහසුතාවයක් ගෙන දෙන ආකාරයේ වීඩියෝ පටයක් පටිගත කිරීමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වේ.
කුඩා දරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර, ප්‍රතිචාර දැක්වීමේදී දරුවාට අපහසුතාවයක් දැනෙන බව දැකගත හැකිය.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිද්ධිය පටිගත කිරීමට වගකිව යුතු පුද්ගලයා හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි.
එම පුද්ගලයා ගුරුවරයකු බවට තහවුරු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව සුදුසු විනය පියවර ගන්න බවද අදාළ නිලධාරියා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart