
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මාර්තු 6 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ ඇප ලබාදුන්නේය.
කොරියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට එල්ල වූ පැමිණිල්ලකට අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ මෙලෙස ඇප නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තවදුරටත් නොතීසි නිකුත් කළේය.
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ, රුපියල් ලක්ෂ 30කට අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොලිස්පතිවරයා ගත් තීරණය පිළිබඳව සිය කණස්සල්ල අධිකරණයේදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart