2 years ago Tags #ceylonwire කට්ටියත් එක්ක එළියට බැහැපු දෙමළ පොදු අපේක්ෂකයාට පොලිසියෙන් බාල්දියක් අම්පාර ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි ජනාධිපති අපේක්ෂක පී.ආරියනේන්ද්රන්ට පොලිසිය මැතිවරණ නීති සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. අම්පාරේ හින්දු
2 years ago Tags #ceylonwire රනිල්ගේ පිටරට ගමන් වියදම් එළියට එයි – අවුරුදු දෙකට රටවල් 12කට ගිහින් – වියදම මිලියන 178ක් මෙරට ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ සිය පාලන කාලය තුළ මේ දක්වා රටවල් 12ක සංචාරයන් සඳහා
2 years ago Tags #ceylonwire සෙනඟ නැති නිසා රනිල්ගේ රැස්වීම් 30ක් කැන්සල් කරලලු ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන රැලි සහ රැස්වීම් 30කට අධික සංඛ්‍යාවක් මහජන සහයෝගය නොලැබීම හේතුවෙන්
2 years ago Tags #ceylonwire මාස 13ක් ගිහිනුත් තරිඳුට දුමින්දට නයනාට චෝදනා නෑ – නොදැම්මොත් නඩුවෙන් මුදාහරින බව උසාවිය කියයි කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, දුමින්ද නාගමුව, නයනා රංගනී යන තිදෙනාට එරෙහිව චෝදනා
2 years ago Tags #ceylonwire කොලොම්බියාවෙන් එවූ රු.මිලියන 75ක කොකේන් රේගුවේදී අල්ලයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 75ක් පමණ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 2.14ක්
2 years ago Tags #ceylonwire ටිරාන්ලාගේ ‘යුක්තිය’ ගැන විමර්ශනය කරන්නැයි ස්විට්සර්ලන්තය ජිනීවාවලදී ඉල්ලයි මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, අපයෝජනය කිරීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ සාක්ෂි
2 years ago Tags #ceylonwire ලයින් කාමර ගිනි ගන්නේ හාම්පුත්තු පරණ ලයිට් වයර් වෙනස් නොකරන නිසයි – පොඩි තොණ්ඩා කියයි පැරණි මෙන්ම දෝෂ සහිත විදුලි රැහැන් සහිත ලයින් කාමර ප්‍රතිසංස්කරණය කිරීම වතු හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වතු ලයින් කාමර
2 years ago Tags #ceylonwire රට ගිය ඇත්තෝ වැඩි වැඩියෙන් ඩොලර් එවති-අගෝස්තුවේ සීයට 11ක වැඩිවීමක් විදේශගත ශ්‍රමිකයන් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසය
2 years ago Tags #ceylonwire රුපියල් බිලියන 30ක LTL කොටස් හුවමාරු වංචාව සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම සිකුරාදා කැඳවයි මෙරට ප්රමුඛ පෙළේ ඉංජිනේරු සමාගමක් වන LTL Holdings (Private) Limited සමාගමට අදාළ ව්‍යාපාරික ගනුදෙනුවල නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර
2 years ago Tags #ceylonwire රට යවන්න කතකගෙන් ලක්ෂ 29ක් අරන් පොලු තියලා! – අරුන්දිකගෙන් පොලිසිය ප්‍රශ්න කරයි කොච්චිකඩේ ප්‍රදේශයේ කාන්තාවක ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා යවන බව කියමින් එම කාන්තාවගෙන් රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් බවට