2 weeks ago Tags #ceylonwire ෆයිල් අරං තිස්ස කුට්ටි FCID එයි(වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටියේය. දැනට සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව
2 weeks ago Tags #ceylonwire “FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිට වූ බවට ප්‍රචාරය වන කතා බොරු” | රාජපක්ෂ පවුල කියයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන
2 weeks ago Tags #ceylonwire නාමල් ගේන නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තරකරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය සහ
2 weeks ago Tags #ceylonwire කුප්‍රකට මිග් 27 යානා ගනුදෙනුව: හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරාගෙන් CIDය පැය ගණනාවක් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා 2006 වසරේදී යුක්රේනයෙන් මිග් 27 (MiG-27) ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මහාපරිමාණ
2 weeks ago Tags #ceylonwire ජපානය වේගයෙන් මහළු වෙයි | වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය පළමු වරට ලක්ෂය ඉක්මවයි දිගු ආයු අපේක්ෂාවක් සහිත රටක් ලෙස ප්‍රසිද්ධ ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවා
2 weeks ago Tags #ceylonwire බුද්ධි අංශයේ සලේගේ ගෝලයන් සතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු පැවැති බවට තොරතුරු ලැබී ඇතැයි CIDය අධිකරණයට දන්වයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු ශ්‍රී ලංකා හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශවල ඇතැම් කොටස් සතුව පැවති නමුත් එම
2 weeks ago Tags #ceylonwire සපත්තුවේ හංගාගෙන වැලිකඩට කුඩු ඇද්ද ජේලර් කොටු වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරයකු ඊයේ (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට
2 weeks ago Tags #ceylonwire “ලැබුණේ ආණ්ඩු බලය විතරයි-තවම රාජ්‍ය බලය ලැබුණේ නෑ” | මාළිමාව රට වටේ රැළි තියන හේතුව නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න පැහැදිලි කරයි ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබී තිබුණද, රාජ්‍ය බලය තවමත් තහවුරු කරගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. පාර්ලිමේන්තුවේ
2 weeks ago Tags #ceylonwire ප්‍රවීණයෝ රැසකගේ මුල් ගුරුවරිය දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයකුට අයත් පළමු දිගුදුර පෞද්ගලික ජෙට් යානය රත්මලානට ළඟාවෙයි(වීඩියෝ) ශ්‍රී ලාංකිකයකු සතු ප්‍රථම දීර්ඝ පරාස පෞද්ගලික ජෙට් යානයේ (private long-haul jet) හිමිකරු වන ආචාර්ය රොෂ් ජලැගේ සිය පෞද්ගලික ගුවන්