2 years ago Tags #ceylonwire පොහොට්ටුව ඩිජිටල් වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩිජිටල් සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන අද ආරම්භ විය. මෙම වැඩසටහන කොළඹ පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago Tags #ceylonwire “සංඝ භේදයක් කරන්න බෑ” කියමින් රජරට විශ්වවිද්‍යාලයේ කුලපති සුමනසිරි හිමියෝ ජනපතිට ඉල්ලා අස්වීමේ ලිපිය යවති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පසුගිය පෙබරවාරි මාසයේදී පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති
2 years ago Tags #ceylonwire අලුත්ම ත්‍රිවිල් එකක් දැන් ලක්ෂ 20ක් පළමු වාහන කාණ්ඩය ලැබීමෙන් පසු, නවතම බජාජ් RE ත්‍රිරෝද රථයක මිල රු. 1,995,000ක් වනු ඇතැයි වාර්තා වේ. ඩේවිඩ් පීරිස් මෝටර්
2 years ago Tags #ceylonwire තවත් ජිවිතයක් අනූනමයෙන් බේරෙයි (වීඩියෝ) අද පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ වෙළඳසැල් හිමියකු ඉලක්ක කර වෙඩිතැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි වාර්තා වේ. මීගමුව කාමච්චෝඩි පොළේදී මෙම
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ කැසිනෝ-සූදුවලින් රු.බිලියන 13.5ක බද්දක් රජයට ලැබිලා 2024 වසරේදී කැසිනෝ සහ සූදු බදුවලින් රජය රුපියල් බිලියන 13.5ක් උපයා ඇති බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2024 දී
2 years ago Tags #BYD ලංකාවේ විකුණන අලුත්ම BYD විදුලි වාහන මිල ගණන් මෙන්න ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන BYD, දැන් ශ්‍රී ලංකාවේ BYD වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG
2 years ago Tags #ceylonwire අත්ට්‍රැක්ටරයේ නගුලට සිරවී සෙබළා මරුට අත්ට්‍රැක්ටරයකින් ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබළකු එම ටැක්ටරයේ නගුලට සිරවී මරණයට පත්ව ඇති බව දිඹුලපතන පොලිසිය පවසයි. මෙසේ අත්ට්‍රැක්ටරයේ
2 years ago Tags #ceylonwire වයසක අයියයි නංගියි වන අලි ප්‍රහාරයකින් මරුට අරලගංවිල, වෙහෙරගම ප්‍රදේශයේ ඊයේ වාර්තා වූ වන අලි ප්‍රහාරයකින් වැඩිහිටි පුරවැසියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලිසියට අනුව, 72 හැවිරිදි කාන්තාවක්
2 years ago Tags #ceylonwire රනිල් පාර්ලිමේන්තු එන කතා බොරු – “අපෙන් නම් ඉඩක් නෑ”- සිලින්ඩරේ මහලේකම් කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට ප්‍රචාරය වන පුවත්වල කිසිදු
2 years ago Tags #ceylonwire විශේෂඥ දොස්තරලා අයවැයෙන් පඩි වැඩිකිරිල්ල ගැන ගුණ අගුණ දෙකම කියයි රාජ්‍ය සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයන්ට බලපාන ප්‍රධාන ගැටළු ඉස්මතු කරමින් 2025 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සිය අදහස් පළකර