2 years ago Tags #අර්ජුන්_ඇලෝෂියස් ඇලෝෂියස් හිරෙන් නිදහස් කරයි රුපියල් බිලියන 3.5 ක එකතු කළ අගය මත බදු (VAT) ගෙවීම පැහැරහැරීමේ චෝදනාව මත සිරදඬුවම් විඳිමින් සිටි W.M. මෙන්ඩිස් ඩිස්ටිලරීස්
2 years ago Tags #අභිරහස්_ලෙස ඉන්ටවිව් කරපු 4ක් මැරිලා – චමුදිතට ඇමැති ආරක්ෂාව ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇතැයි වාර්තා වේ. ඒ, ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ පුද්ගලයන් සිව්දෙනකු මියයෑම සමග
2 years ago Tags #ceylonwire මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය රු.2000යි – වැඩිකරන්න යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මාදිවෙල පිහිටි නිල නිවාස සඳහා කුලිය වශයෙන් අඩු මුදලක් අයකිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව
2 years ago Tags #ceylonwire නොමග යන්න එපා – වාහන බදු අඩුකරලා නෑ – රජය කියයි වාහන ආනයනයේදී බදු අඩු කිරීමට හෝ මිල අඩු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
2 years ago Tags #ceylonwire යාලේ ප්‍රසිද්ධ ‘සැන්ඩෝ’ මැරිලාද ? යාල ජාතික වනෝද්‍යානයේ ‘සැන්ඩෝ’ නමැති ප්‍රසිද්ධියට පත්ව සිටින දළ ඇතා මියගියේද නැද්ද යන්න සොයාබැලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ
2 years ago Tags #අත්අඩංගුවට ඉන්දියාවෙන් ගෙන ආ නාරාහේන්පිට අමිල රිමාන්ඩ් ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට
2 years ago Tags #ceylonwire පාස්කු විමර්ශනවලට බාධා කරන්න සමහරු උත්සාහ කරනවා – බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක
2 years ago Tags #ceylonwire සුබාස්කරන්ගේ ලංකාවේ ‘ලයිකා දේපළ’ රජයට පවරාගන්නැයි ගොනුකළ පෙත්සම විභාගයට සුප්‍රීම් උසාවිය දින දෙයි ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට
2 years ago Tags #ceylonwire ජේතවනේ ළඟදී වන්දනා නඩයක් ආපු බස් එකක් ගිනිගනී – අයෙක් මරුට උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනිගැනීමට ලක් ව ඇති බවට
2 years ago Tags #ceylonwire අපේ අවුලක් නෑ – තියෙන්නේ නීතියේ අවුලක් – පොලිස්පති කියයි පොලීසියේ කිසිඳු දුර්වලභාවයක් නොමැති බවත්, පවතින්නේ නීතියේ අඩුපාඩු බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය. ජනමාධ්‍ය අමතමින් ඔහු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය