2 years ago Tags #ceylonwire ඉදල්ගස්හින්නේ බිංගේක හැප්පිලා විදේශික කතකට බරපතලයි අද (09) උදෑසන ඉදල්ගස්හින්න ප්රදේශයේ 19 වන දුම්රිය උමං මාර්ගය අසල ධාවනය වන දුම්රියකින් ඇදවැටීමෙන් වයස අවුරුදු 35ක චීන කාන්තාවක්
2 years ago Tags #ceylonwire තොරතුරු දැනගන්න රටේ මිනිස්සුන්ට අයිතිය තියෙන බව තහවුරු කරමින් ඇපැල් උසාවිය තවත් වැදගත් තීන්දුවක් ලබාදෙයි රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින්
2 years ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුම විසඳන්න රජය රු.මිලියන 640ක් වෙන්කරයි උග්රවන අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා ප්රධාන පියවරක් ලෙස, වනජීවීන් සහ ප්රජාවන් ආරක්ෂා කිරීම සඳහා තිරසාර විසඳුම් ඇතුළත් අවම කිරීමේ උත්සාහයන්
2 years ago Tags #ceylonwire දෛවයේ සරදම් – දේවානන්දා පොහොට්ටුවට පස්ස හරවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත්, එක් කාලයක විශාල ජනප්රියත්වයක් අත්පත් කරගෙන සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි පළාත් පාලන
2 years ago Tags #ceylonwire උසාවියට බාර වුණේ නැත්තං දේශබන්දුගේ දේපළ රාජසන්තක කරන්න රජය සූදානම් වෙයි(වීඩියෝ) ක්රියාකාරී වරෙන්තුවක් තිබියදීත්, වැඩතහනමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණ කටයුතු මඟහැරීම දිගටම කරගෙන ගියහොත්, ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට නීතිමය
2 years ago Tags #ceylonwire ඇපැල් උසාවියට නම්කළ විනිසුරුවන් තුනකට ව්යවස්ථා සභාවේ අනුමැතිය-ලබන සතියේ දිව්රුම් දෙති අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා ජ්යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ නම් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් අනුමත කර ඇත. එම විනිසුරුවරුන් තිදෙනා වන්නේ,
2 years ago Tags #ceylonwire ජනප්රිය ඉන්දීය නිළියක් රත්රං ජාවාරමකට අත්අඩංගුවට දකුණු ඉන්දීය කන්නඩ නිළි රන්යා රාඕ රත්රං ජාවාරමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රත්රං කිලෝග්රෑම් 14 ක් නීතිවිරෝධී ලෙස
2 years ago Tags #2026_පාපන්දු_ලෝක_කුසලානය ට්රම්ප් ධවල මන්දිරය ෆුට්බෝල්වලට සූදානම් කරයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ධවල මන්දිර කාර්යසාධක බලකායක් පිහිටුවා තිබේ. විදෙස් ජනමාධ්ය පැවසුවේ, ලෝක පාපන්දු
2 years ago Tags #ceylonwire මීළඟ කොළඹ පුරපතිනිය ව්රායි කැලී බල්තසාර්! දූෂණයෙන් පිරුණු පළාත් පාලන ආයතනවල වෙනසක් ඇති කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ව්රායි කැලී බල්තසාර් පවසයි.
2 years ago Tags #ceylonwire පාස්පෝට් ගන්න පිටරට ඉන්න 26,000ක් පෝලිමේ විදේශ ගමන් බලපත්ර අර්බුදය විසඳීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැය විසිහතර පුරාම කවුන්ටර ක්රියාත්මක වුවද, නව විදේශ ගමන් බලපත්ර