2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රි_ලංකා’ ‘ක්ලීන් ශ්‍රි ලංකා’ යටතේ හමුදාවෙන් පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය අරඹයි ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (පෙබරවාරි මස
2 years ago Tags #ceylonwire මහින්දයි-සිරිසේනයි රට ටුවර් දෙකකට ලක්ෂ 600ක් වියදම් කරලා-සිරිසේන 77ක්/මහින්ද 72ක් එක්කගෙන ගිහිං-ආර්යාවන්ට වෙනම ගාඩ් එකක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වැයකර ඇතැයි විදේශ කටයුතු
2 years ago Tags #ceylonwire ආණ්ඩුව මූල්‍ය විනයක් ඇතුව වැඩකරනවා – රවී කියයි වත්මන් ආණ්ඩුව මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි. රටේ ආර්ථිකය ගමන් කරන
2 years ago Tags #ceylonwire වාහන බදු අඩුකරන්න රජයේ අවධානය අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉල්ලුම අඩුවුවහොත් වාහන සඳහා පනවා ඇති බදු අඩුකළ හැකි බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. විදේශ
2 years ago Tags #ceylonwire ජා-ඇලදී තවත් මනුෂ්‍ය ඝාතනයක් ජා-ඇල උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් වෙඩිවැදී තුවාල ලැබූ පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයකු බවට
2 years ago Tags #AI_තාක්ෂණය වෙඩික්කරු හිනාවෙන AI වලින් හදපු ෆොටෝවලට චාමර රැවටිලා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ බවට හැඟවෙන සමාජ මාධ්‍යවල හුවමාරුවන සමහර ඡායාරූප සැබෑ නොවන අතර ඒවා AI තාක්ෂණය
2 years ago Tags #ceylonwire සියලුම මන්ත්‍රීලාගේ ආරක්ෂාව තරකරන ලෙස කථානායක පොලිස්පතිට දැනුම්දෙයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව කථානායක ජගත් වික්‍රමරත්න අද නිවේදනය කළේය.
2 years ago Tags #ceylonwire ගයාන් වික්‍රමතිලක ලංකාවට රැගෙන එයි කුප්‍රකට පිරමීඩ යෝජනා ක්‍රමයක් වන ‘Onmax DT’ හි දත්ත කළමනාකරණය කළ ගයාන් වික්‍රමතිලක ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වංචා සහගත පිරමීඩ
2 years ago Tags #ceylonwire අර්චුනාට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් පියවරක් ගන්නා හැඩ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට පැවසීය. “පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire රාජපක්ෂවරු ගැන කියූ ‘කජ්ජාගේ’ ඝාතනයට සැකපිට කොස්තාපල්කෙනෙක් ඇතුළු තුනක් අල්ලයි අනුර විදානගම නොහොත් කජ්ජා නැමැති දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිද්දෙනියේදී පසුගියදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස්