
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 130 දෙනෙකු පමණ මෑත කාලයේ සේවය හැරගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) රැස්වීමේදී අනාවරණ වී තිබේ.
මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පාලිත පෙරේරා පැවසුවේ දැනට ඉංජිනේරු පුරප්පාඩු 330ක් පවතින බවයි.
“පසුගිය වසරේ (2023) සහ මේ වසරේ මුල් මාස හතර තුළ (ජනවාරි-අප්‍රේල්) තිස් දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. විශ්‍රාම ගිය අයට බඳවා නොගත් නිසා අපට ඉංජිනේරුවන් 330කගේ හිඟයක් තිබෙනවා.”
මේ අතර Ace බලාගාරය යෝජනා කළ අවස්ථාවේදී එය මිලදී නොගෙන හදිසි විදුලි මිලදී ගැනීම් සිදුකිරීමෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව ද කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart