
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභීන්ට රජයෙන් ලබාදුන් සහල් ආහාරයට ගැනීමෙන් කුකුළන් 07 දෙනකු මියයෑම ගැන සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වැරැණියගොඩ එම සහල්වල රසපරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස ඉකුත් 10 වැනිදා නියෝග කළේය.
රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් පානගමුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභියකු නිවෙසට රැගෙන ගොස් තිබුණු බවත්, එම සහල්වලින් ටිකක් කුකුළන්ට ආහාරයට දමා ඇති බවත්, ඒවා ආහාරයට ගත් කුකුළන් හත්දෙනකු සිහිසුන්ව සිට පසුව මියගිය බව නිවෙස්
හිමියා පැමිණිලි කළ බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.
එම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් හත්දෙනකු මියයෑම ගැන සෞඛ්‍ය බලධාරීර්න් කළ පරීක්ෂණවලදී මියයෑමට හේතු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග ලබාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart