
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ T20 නායක සිකන්දර් රාසාගේ 13 හැවිරිදි සහෝදරයා වන මුහම්මද් මහ්ඩි දෙසැම්බර් 29 වැනිදා ජීවිතයෙන් සමුගත් බව සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය සඳහන්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය තැබූ කෙටි ශෝක සටහනක දැක්වුණේ, මහ්ඩි හිමොෆිලියා රෝගියකු ලෙස උපත ලබා සිටි බවයි.
හිමොෆිලියා යනු රුධිරය කැටි ගැසීමේ හැකියාව දැඩි ලෙස අඩුවන වෛද්‍ය තත්ත්වයක් වන අතර එමඟින් සුළු තුවාලයකින් පවා රෝගියාගේ රුධිරය දැඩි ලෙස ගලායෑම සිදු වේ.
ක්‍රිකට් මණ්ඩලය තවදුරටත් සඳහන් කර තිබුණේ මහ්ඩි සඳුදා ඛේදජනක ලෙස මියගිය බවත් පසුදා දේහය මිහිදන් කෙරුණු බවත්ය.
ජාතික පිරිමි කණ්ඩායමේ T20 නායක රාසා සහ ඔහුගේ පවුලේ අය දැඩි ශෝකයෙන් සිටින අවස්ථාවක ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කරන බව ද සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය සඳහන්කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart