
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා හාරා තිබූ වලකට වැටී තම සැමියා බරපතල තුවාල ලැබීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන බලධාරීන්ට චෝදනා කරන කාන්තාවකගේ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ඇය සඳහන් කරන්නේ රාත්‍රී කාලයේදී තම සැමියා සමඟ අදාළ ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
පසුදින උදෑසන අනතුර සිදු වූ ස්ථානයේ විරෝධතාවයක නිරත වූ ඇය අලුයම වන තෙක්ම අදාළ ස්ථානයේ කිසිදු ආරක්ෂිත වැටක් හෝ අනතුරු ඇඟවීමේ පුවරුවක් සවි කර නොතිබූ බවට චෝදනා කළාය.
අනතුර සිදුවීමෙන් පසුව පමණක් සේවකයන් පැමිණ ආරක්ෂිත පුවරු සවිකිරීමට කටයුතු කළ බව ද ඇය පැවසුවාය.
තම සැමියා බේරාදෙන ලෙසත්, සිදුවූ අසාධාරණයට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි තෙදරු මවක වන මෙම කාන්තාව, අදාළ ස්ථානයේ එකම එක හෝ අනතුරු ඇඟවීමේ සලකුණක් තිබුණේ නම් මෙම අවාසනාවන්ත අනතුර වළක්වා ගැනීමට තිබූ බව හැඬූ කඳුළින් අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart