
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිය සැපයීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ නිකුත් කර ඇත.
ඒ අනුව ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන ඉහත සේවාවන් සඳහා කිසියම් හෝ බාධාවක් වීමට ඉඩ නොතැබීමට මෙම නිශ්චිත සේවා සැපයීමේ නියැළී සිටින සමුපකාර සමිති, රාජ්‍ය සංස්ථාවක් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ සමුපකාර සමිතියක් හෝ එහි ශාඛාවක් දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සපයනු ලබන සේවාවන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එම ප්රකාශනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart