
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය සමග තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා සාර්ථකද අසර්ථකද යන්න රජය අනාවරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.
අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අනාවරණය කරන ලද්දේ, එක්සත් ජනපදය සමග මෑතකදී සාකච්ඡා පැවැත්වූ ලොව රටවල් රැසකට සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට හැකියාව ලබී ඇති බවයි.
එක්සත් ජනපදයෙන් ස්වාභාවික වායු(LNG) ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම වඩාත් සුදුසු බව මන්ත්‍රීවරයා පැවැසීය.
මේ අතර ඉන්දියාවෙන් ස්වාභාවික වායු ආනයනය කිරීමේ සාකච්ඡා නවතා දමා චීනයෙන් LNG ආනයනය කිරීමට සාකච්ඡා ආරම්භ කිරීම අසාර්ථක උත්සාහයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart