
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිමඩ ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවකුගේ මරණය සැක සහිත බව පවසමින් වැලිමඩ මුස්ලිම් ප්‍රජාව ඊයේ විරෝධතාවක් පැවැත්වූහ.
දරුවා අධ්‍යාපනය ලබමින් සිටි මද්රසා පාසලේ වැසිකිළියක් තුළ ඔහු මියගොස් සිටියදී සොයා ගෙන තිබිණි.
ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් බව කියැවී තිබිණි.
ප්‍රදේශවාසීහු වැලිමඩ පල්ලිය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පවත්වමින් මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ.
“නොවැම්බර් 03 වැනිදා දරුවා මියගොස් සිටියදී හමුවුණේ. දරුවාට කුමක් ද වුණේ කියලා අපි තවමත් දන්නේ නැහැ. මේක අභිරහසක්. මෙතරම් කුඩා දරුවකු සියදිවි නසාගෙන මිය යන්නේ කොහොමද?” විරෝධතාකරුවකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart