
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්තශාලා සේවකයන් පිරිසක් රැගත් වෑන් රථයක් බුලත්සිංහල, උඩුගලකන්ද, අමරගෙදර ප්රදේශයේදී ප්රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
උඩුගලකන්ද ප්රදේශයේ සිට කර්මාන්තශාලාවක් වෙත සේවකයන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූවන් අතරින් හයදෙනෙකු හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් අටදෙනෙකු බුලත්සිංහල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇති පිරිස අතර කාන්තාවන් 12 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
පොලිසිය පැවසුවේ තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart