
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයන්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බවයි.
මේ අතර විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart