
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තවත් විනිසුරුවරයෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා සියදිවි හානිකරගෙන තිබේ.
මියගිය විනිසුරුවරුන් දෙදෙනා ‘ජාතික ආරක්ෂාව, ඔත්තු බැලීම සහ ත්රස්තවාදයට එරෙහි අපරාධවලට එරෙහිව සටන් කිරීමේ’ නඩු මෙහෙයවූ අලි රසිනි සහ මොහොමඩ් මොගිස්සේ ලෙස හඳුනාගෙන ඇත.
අධිකරණ ප්‍රකාශකයකු එරට රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ, “අත් තුවක්කුවක් අතැති පුද්ගලයෙකු විනිසුරුවරුන් දෙදෙනාගේ කාමරයට ඇතුළු වී” ඔවුන්ට වෙඩි තැබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart